අසල්වැසි රටවල් එකිනෙකා සමග හිතෛෂී සම්බන්ධතා පවත්වාගැනීම වටනා කරුණකි. විශේෂයෙන්ම, ස්වභාවික සම්පත් හවුලේ බෙදාහදාගැනීමට භූගෝලීය පිහිටීම විසින් ඔවුන්ට බලකර ඇත්නම් හිතෛෂී සම්බන්ධකම වඩාත් වටනේය. ස්වභාවික සම්පත් හවුලේ බෙදාගැනීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ නීති විශාරදයින් විසින් කෙටුම්පත් කරන ලද ප‍්‍රතිපත්ති, එක්සත් ජාතීන්ගේ 1979 මහා සමුළුවේදී සම්මත කරගන්නා ලදී (ඍැිග. 34/186*. එහි අඩංගු මාර්ගෝපදේශ පද්ධතියේ තුන්වන නියමයෙහි මෙසේ සඳහන් වේ.

Pathwalker, there is no path. You must make the path as you walk - Antonio Machado