Publications

Find below research publications published and disseminated by the Pathfinder Foundation

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සුදු අලියෙක් ද? පරිණාමන අවස්ථාවක් ද?

රාජපක්ෂ රජය විසින් ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් ¥ෂණයෙන් හා නාස්තියෙන් පිරී ඇති බවට වූ චෝදනාවන් ඉකුත් දා පැවැති ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භයේ සිට ම අසන්නට ලැබිණි. නැෙ`ගමින් පවතින එ් චෝදනාවන් අධිකරණයක දී තවමත් තහවුරු වී නැති නමුදු ¥ෂණයන් හා අක‍්‍රමිකතාවන්ට එරෙහි මතයක් ජනතා සන්තානයන් හි පහළ වී තිබෙන බව බැහැර කළ නො හැකි යථාර්ථයයි. මෙවැනි ව්‍යාපෘතීන් වෙතින් ලද හැකි දිගුකාලීන සමාජ ආර්ථික ප‍්‍රතිලාභයන් මෙකී විවේචකයන් ගේ අවධානයට යොමු වී ඇති බවක් නම් පෙනෙන්නට නැත. අසූවේ දශකයේ මුල් භාගයේ දී කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය භාජන වූයේ ද මේ හා සමාන ම වූ විවේචනයනට ය. මෙම අවස්ථා දෙකෙහි දී ම කතාබහට ලක් වූයේ ක‍්‍රියාවලියෙහි විනිවිද භාවය විනා ඒවායෙහි ප‍්‍රතිඵල නොවේ. දැඩි දෝෂාරොපණයට භාජන වන්නා වූ පැවැති රජයේ ප‍්‍රධානතම කාර්යය වන්නේ විවිධාංගයන් ගෙන් සමන්විත ඒකාබද්ධ කොළඹ වරාය නගර ව්‍යාපෘතියයි. මෙබඳු යෝධ ව්‍යාපෘතියක වැදගත් අංගයන් මතු කොට පෙන්වමින් ඉන්දියන් සාගරය තුළ සුවිශේෂී තැනෙක පිහිටි ශ‍්‍රී ලංකාව වැනි රටක් විෂයෙහි එවැන්නකින් ඇති කැරෙන බලපෑම පිළිබඳ විශ්ලේෂණයක යෙදීම මෙම ලිපියෙහි අරමුණයි.

fa     
Image

Pathwalker, there is no path. You must make the path as you walk - Antonio Machado

Contact Us

(+94)114 529952/3

(+94)114 529952/3

pm@pathfinderfoundation.org

pm@pathfinderfoundation.org

The Pathfinder Foundation Riverpoint 339/6, Negombo Road Peliyagoda

The Pathfinder Foundation
Riverpoint
339/6, Negombo Road
Peliyagoda

Follow Us

© 2021 Pathfinder.  All Rights Reserved.