Pathfinder Foundation

A+ A A-

මුහුදේ පාවෙන රාජ්‍යතන්ත‍්‍රික සබඳතා

පෝක් සමුද සන්ධි කලාපයේ ධීවර කටයුතු පිළිබඳ ගැටළුව අපි ඉන්දියාවෙන් පාඩමක් ඉගෙන ගනිමු ද?
බර්නාඩ් ගුණතිලක විසිනි
විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ පාත් ෆයින්ඩර් පදනමේ සභාපති

අසල්වැසි රටවල් එකිනෙකා සමග හිතෛෂී සම්බන්ධතා පවත්වාගැනීම වටිනා කරුණකිග විශේෂයෙන්ම ස්වභාවික සම්පත් හවුලේ බෙදාහදාගැනීමට භූගෝලීය පිහිටීම විසින් ඔවුන්ට බලකර ඇත්නම් හිතෛෂී සම්බන්ධකම වඩාත් වටනේයග ස්වභාවික සම්පත් හවුලේ බෙදාගැනීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ නීති විශාරදයින් විසින් කෙටුම්පත් කරන ලද ප‍්‍රතිපත්තිල එක්සත් ජාතීන්ගේ 1979 මහා සමුළුවේදී සම්මත කරගන්නා ලදී ((Res. 34/186). එහි අඩංගු මාර්ගෝපදේශ පද්ධතියේ තුන්වන නියමයෙහි මෙසේ සඳහන් වේ.

සිය පාරිසරික නීතීන්ට අනුකූලව තමන් සතු ස්වාභාවික සම්පත්වලින් ඵල ප‍්‍රයෝජන ලබාගැනීමේ පරම අයිතිය රටවල් සතුයග එමෙන්මල සිය බල ප‍්‍රදේශය හෝ පාලන ප‍්‍රදේශය තුල සිදුකරන ක‍්‍රියාකාරකම් නිසා වෙනත් රටවලට අයත් පරිසර පද්ධතීන්ට හෝ සිය ජාතියේ බලප‍්‍රදේශ සීමාවෙන් පිටත ප‍්‍රදේශවල පරිසර පද්ධතීන්ට හානි සිදුනොකිරීමේ වගකීම ද ඔවුන් දැරිය යුතුය˝

Last Updated on Wednesday, 27 May 2015 14:36

Hits: 1164

Read more...

blueprint

comment-2015

Pathfinder-cove-sisirar

Copyright by Pathfinderfoundation.org 2007 - 2012. All rights reserved. Designed & Developed by Vishmitha.com